රාජ්ය බුද්ධි සේවගේ අධ්යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ප්රකාශයක් ලබා ගැනීමට හෙට (22දා) උදේ 9.30 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණෙන ලෙසට සිරිල් ගාමිණි පියතුමන්ට දන්වා යැවු බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.
පසුගිය16 දිනයෙදිත් ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව ප්රකාශ සටහන් කර ගැනිම සිදුවු අතර මිට අමතරව පසුගිය15 දිනයෙදිත් ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන්ගෙන් පැය අටකට(08) ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවට ප්රකාශ ලබා ගෙන තිබේ
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත